22
Sep

2017 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා අප විද්‍යාලීයය නියෝජනය, විද්‍යාලයීය ආචාර්ය සමන් පුෂ්පකුමාර මහතාගේ “සතුටු කුමාරයා”

සුහද ඇරයුමයි,
2017 රාජ්‍ය ළමා නාට්‍ය උළලේ සඳහා අප විද්‍යාලීයය නියෝජනය,  විද්‍යලීයය ආචාර්ය සමන් පුශ්පකුමාර මහතාගේ “සතුටු කුමාරයා”. කාලීන, බුද්ධියෙන් මෙන්ම හදවතින්ද විමසිය යුතු තේමාවක් වටා මනාව ගෙත්තම් වී  සතර අභිනයෙන් හැඩගැන්වුනු මේ ළමා නාටකය උළලේ අවසන් වටයේදි එනම් සැප්තැම්බර් මස 28 වන ගුරුදා හැන්දෑ හතේ කණිසමට යාමයේ මරදාන ටවර් රඟහලේදී ඔබේ නෙත් අද්දරට ගෙන එමු…
   එදින, රඟහලේදී අභිමානයෙන් අප හා එකතු ව මේ වෑයමට සවියක් වෙමින් විදුමව් මෙන් ම  උතුරු මධ්‍යම පළාත වෙනුවෙන් ජය ගොස නැංවීමටයී  හෘදයාංගම වූ මේ ආරාධනය.